අප බොහෝ ආසාවෙන් ක්‍රීඩා කරන පරිගනක ක්‍රීඩා වල උපත 1950 දක්වා අතීතයට දිවයනවා.මෙම මුල්ම පරිගනක ක්‍රීඩා ව නිර්මානය කලේ A.S ඩග්ලස් නමැති ක්රමලේඛන ශිල්පියා විසිනුය්.ඔහු නිර්මානය කල පරිගණක ක්‍රීඩා වේ නම"TIC-TACK-TOE.ඔහු එය පරිගනක ගතකලේ EDSAC vaccumm- tubeනම් ප්රාථමික පරිගනකයක් මගිනි.
ඉන් පසුව විලියම් හිගින්බොතම් නම් ශිල්පියා විසින් 1958 දී " TENNIS FOR TWO" නම් ක්‍රීඩා ව නිර්මානය කෙරුවේය.ඔහු එය නිර්මානය කිරීම හා ක්‍රීඩා කිරීම සිදුකලේ ඇමෙරිකාවේ බෘක්වෙල් හි පිහිටි ජාතික පර්යෙෂනාගාර්යේදීය.වසර1962 දි "ස්ටීව් රසල්" නම් ක්රමලේඛන ශිල්පියා විසින් පරිගණකයක ක්රියාත්මක කල හැකි .ක්‍රීඩා වක් නිපදවූවා.එය ලොව පලමු පරිගණක ක්‍රීඩා ව ලෙස සලකනවා.එම ක්‍රීඩා ව නමින් "SPACE WAR".ඔහු එය නිර්මානය කලේ MIT PDP-1 නම් මේන්ෆේර්ම් වර්ගයෙ පරිගනකයක් මගිනි.
1967 දී,රැල්ෆ් බේ(ය)ර් විසින් රූපවාහිනි කට්ටලයක ක්‍රීඩා කල හැකි වීඩියෝ ක්‍රීඩා වක් නිපදවූවා.ඔහු එය නම් කලේ "CHASE" නමිනි .ඔහු එවකට හමුදා ඉලෙක්ටොනික සමාගමක් වූ "SANDERS ASSOCIATES" හි සේවය නියුතු විය.ඔහුට මෙම අදහස පහල වී තිබෙන්නේ 19ණ්51 දී LORAL නම් රූපවාහිනි ආයතනයක සේවය කරමින් සිටියදීය්.
SPACE WAR
ඉන් පසුව නෝලාන් බුෂ්නල් , ටෙඩී ඩැබ්නි සමග එක්ව ලොවපලමු arcade ඝනයට
අයත් වන පරිගනක ක්‍රීඩා වක් නිපදවූවා.එය නමින් "COMPUTER SPACE"ඔවුන් එය නිපදවූයේ ස්ටීව් රස්ල් ගේ "SPACEWAR" ක්‍රීඩා ව පාදක කොට ගෙනය.1972 නෝලාන් බුෂ්නෙල් විසින් ඇල්කෝර්න් ගේ සහය ඇතිව "PONG" නම් තවත් arcade ක්‍රීඩා වක් නිපදවූවා.මේ කාලයේදීම නෝලාන් බුෂ්නෙල් හා ටෙඩී ඩැබ්නි එක්ව"ATARI COMPUTERS"සමාගම පිහිටුවා ගත්තේය. 1975 දී ATARI සමාගම PONG ක්‍රීඩා ව හෝම් විඩියෝ ක්‍රීඩා වක් ලෙස වෙළදපොළට නිකුත් කෙරුවේය.
1972 දී ලොව පලමු වරට නිවසේ සිට ක්‍රීඩා කල හැකි වාණිජමය වීඩියෝ ගේම් කොන්සෝලය හදුන්වා දුන්නේය.මෙම ක්‍රීඩාවෙ නම ODDYSSY ය.මෙය නිකුත් කලේ MAGNAVOX සමාගම විසින් වන අතර ODDYSSY ක්‍රීඩා වේ සැලසුම් නිර්මානය කලේ රැල්ෆ් බේ(ය)ර් විසිනි. ඔහු මෙය සැලසුම් කලේ1966 දී SANDERS ASSOCIATES හි සේවය කරමින් සිටියදීය SANDERS සමාගම මෙය ප්රතික්ෂේප කිරීම නිසා ඔහු ODDYSSY ක්‍රීඩා වට නීත්්යානුකූල අය්තිය ලබාගැනීමට කටයුතු කලේය.ODDYSSY ක්‍රීඩා වේ සංස්කරණ 12 වෙළදපොලට නිකුත් විය.
1976 දී FAIRCHILD විසින් ලොව පලමු වැඩසටහන්ගත කල හැකි "FAIRCHILD VIDEO ENTERTAINMENT SYSTEM"(පසුව මෙහි නමCHANNEL-F නමින් වෙනස් විය) නම් හෝම් ගේම් කොන්සෝලයක් නිකුත් කලේය.1980 ජුලි 17 වන දින ATARI සමාගම විසින් ඔවුන්ගේ "ASTEROID" හා "LUNAR CALENDAR" යන ක්‍රීඩා 2 COPYRIGHT OFFICE හිදී ලොව පලමුවරට ලියපදිංචි කෙරුවේය.


