අද ලෝකය තොරතුරු සමුදායක් සමග බැඳී විකාශනය වෙමින් පවතී. මේ තොරතුරු සමුදායන් වඩාත් හොඳින් හා ඉක්මනින් පාලනය කිරීමට ඇති හැකියාව දියුණුව කෙරෙහි මහත්සේ බලපායි..

ගැටළු සඳහා බිහිවන සෑම සාර්ථක විසඳුමක්ම දියුණුවට දායක වේ. මෙම විසඳුම් සෙවිල්ල තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සිදු කළ විට එම විසඳුම් e-විසඳුම් වේ. ක්‍රීඩා සඳහා එසේ විසඳුම් සෙවීම ආශ්‍රිත ක්ෂේත්‍රය e-ක්‍රීඩා ලෙස හැඳින්වේ....

No comments:
Post a Comment