Sunday, November 14, 2010
පරිගනක ක්‍රීඩා ඉදිරියේ ළමුන් CHILDREN AND COMPUTER GAMES
පරිගනකක්‍රීඩා ඉදිරියේ ළමුන් ලංව බැදී තිබේ.ළමුන් පරිගනක ක්‍රීඩා වල යෙදෙන්නේ සියළුම වැඩ අතපසු කරමින් ය ළමුන් සැබැව්න්ම දඩබ්බරයි.ඒ ළමා වයසේ ස්වභාවයයි.ඔවුන් සැමවිටම යෙදෙන්නේ දගකාරකම්වලම ය
ඇතෙම් ළමුන් මුල් දවස පුරාම පරිගනක ක්‍රීඩා වල නිරත වෙමින් සිටිති.විවිධ සංස්කෘති විවිධ මාතෘකා ඔස්සේ සැකසුනු පරිගනක ක්‍රීඩා සමාජයේ බහුලව පවතී.ඒවා ක්‍රීඩා කිරීමට ළමුන් වහ වැටී සිටිති.
වර්තමාන සමාජයේ ළමුන් පැය ගණන් දිගු වේලාවක් එක තැනම වාඩ්වී සිටීමෙන් ළමුන් තරබාරු වේ.ඔවුන්ගේ සෞඛ්ය තත්වය ද පිරිහී යයි.එක දිගට තිරය දෙස බලා සිටීමෙන් ඔවුන්ගේ ඇස් වලට හානි සිදුවේ.
මෙසේ ළමුන් පරිගනක ක්‍රීඩා වල දිගු කාලයක් නිරත වෙමින් සිටීමෙන් ඔවුන්ගේ වටිනා කාලය නිකරුනේ නාස්ති වී යයි.ළමුන්ගේ අධ්‍යායාපන කටයුතු වලට වැය කරන කාලය නිකරුනේ නාස්ති වී යයි.
මෙය මහා ඛේදවාචකයකි.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment